රග්බි ලෝක කුසලානය ඇරඹෙයි

8

9 වන රග්බි ලෝක කුසලාන තරගාවලිය අද ජපානයේ දී ආරම්භ කෙරෙනවා.

නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙන තරගාවලියට මෙවර එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 20ක්.

අද දිනයේ දී සත්කාරක ජපානය, රුසියාව සමගින් තරග වැදීමට නියමිතයි.

ආසියානු කලාපයේ දී රග්බි ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

නවසීලන්තය රග්බි ලෝක කුසලානය සිව් වතාවක් දිනාගෙන තිබෙනවා.

Your Comments