කාසියේ වාසිය දිනූ මාලිංග අදත් පළමුව පහරදීමට තීරණය කරයි

14

ශ‍්‍රී ලංකා – නවසීලන්ත තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය මහනුවර පල්ලේකැලේ ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ධනුෂ්ක ගුණතිලක සහ ළහිරු මධුශංක අද තරගයට කැඳවා තිබෙනවා.

Sri Lanka :

Kusal Perera(w), Danushka Gunathilaka, Avishka Fernando, Niroshan Dickwella, Dasun Shanaka, Wanidu Hasaranga, Lahiru Madushanka, Isuru Udana, Akila Dananjaya, Lasith Malinga(c), Lakshan Sandakan

New Zealand :

Colin Munro, Hamish Rutherford, Tim Seifert(w), Ross Taylor, Colin de Grandhomme, Daryl Mitchell, Mitchell Santner, Tim Southee(c), Seth Rance, Ish Sodhi, Scott Kuggeleijn

Your Comments