2023 ලෝක කුසාලනය ගැන නුවන් කුලසේකර කතා කරයි

13

මනා සැලසුමකට අනුව ඉදිරියේ දී කටයුතු කරන්නේ නම් 2023 ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාවට යම් ස්ථාවරත්වයක් ගොඩ නැගීමට හැකි වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කලසේකර පවසනවා.

ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම නිවේදනය කිරීම සදහා කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

Your Comments