19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලියේ අවසන් තීරණය නොවැම්බරයේ දී

15

අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නොවැම්බරයේ දී අවසන් තීරණයක් ගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

තරගාවලිය ජනවාරි මාසයේ දී එංගලන්තයේ දී පැවැත්වීමටයි යෝජනා වී ඇත්තේ.

19න් පහළ කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව ඇත්තේ පළමු වරටයි.

පන්දුවාර 20 පිරිමි ලෝක කුසලාන සහ එක් දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි කොරෝනා වසංගතය හේතුවෙන් 2022 වසර දක්වා කල් දැමීමටයි ජගත් ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ.

 

Your Comments