ටෙස්ට් නවතම ශ්‍රේණිගත කිරීම – මැතිව්ස් ඉදිරියට

37

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් අද ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් එහි පිතිකරණ අංශයේ 16 වන ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණ තිබෙනවා.
ඒ ඊයේ නවසීලන්තයට එරෙහිව නිමා වූ පළමු ටෙස්ට් තරගයේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙන්.
එමෙන්ම කුසල් මෙන්ඩිස් 18 වන ස්ථානය දක්වා ද නිරෝෂන් දික්වැල්ල 40 වන ස්ථානය දක්වාද ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.

Your Comments