සිම්බාබ්වේ – දකුණු අප්‍රිකා දෙවන එක්දින ක්‍රිකට් තරගය අද

11

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක් දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 4.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක් දින තරගාවලියේ පළමු තරගයෙන් කඩුළු 5ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායමයි.
 

Your Comments