ඉන්දියාව සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද පැවැත්වෙනවා .
මේ වන විට කඩුලු 45ක් දැවී ලකුණු 245ක් රැස් කර ගැනීමට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා .
කණ්ඩායම් දෙකම මින් පෙර පැවති තරඟ දෙක එක් තරඟය බැගින් ජය ගෙන තිබෙන අතර ඉදිරියේදී තවත් තරඟයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා .
Your Comments