ශ්‍රී ලංකා ‘SAG සංචිතය’ අද දිවයිනෙන් පිටත්ව යයි

13

13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද නේපාලයේ කත්මණ්ඩු නුවර බලා පිටත්ව යනවා.

දෙසැම්බර් පළමුවන දා ආරම්භ වන මෙවර සාග් ක්‍රීඩා උළෙල දින 10ක් පුරා පැවැත්වීමට නියමිතයි.

සාග් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය දෙසැම්බර් පළමුවන දා පස්වරුවේ කත්මණ්ඩු නුවර දසරත් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

Your Comments