ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ට ජය

9

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවති තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම සමත් වුනා.

ඒ එකසත් අරාබි එමීර් 19 පහළ කණ්ඩායම ලකුණු 52කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු‍ 8ක් දැවී රැස්කළ ලකුණු සංක්‍යාව 326ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු‍ 9ක් දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 274ක් පමණයි.

Your Comments