ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ දෙවන දිනය

14

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හරාරේ හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.
මේ වන විට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින සිම්බාබ්වේ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර කඩුලු 9ක් දැවී ලකුණු 349ක් ලබා සිටියා.
ක්‍රෙයිග් අර්වින් ලකුණු 85ක් රැස් කළ අතර කෙවින් කසූසා ලකුණු 63ක් ලබා ගත්තා.
පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය කඩුළු 5ක් බිඳහෙලීමට සමත් වූ අතර සුරංග ලක්මාල්ද කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය.

Your Comments