ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් විස්සයි 20 හෙට

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය හෙට ආරම්භ වනවා.

 

තරගය මෙරට වේලාවෙන් අලුයම 3.30 ඇන්ටිගුවාහි දී ආරම්භවීමට නියමිතයි.

පළමු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 04 ක ජයක් හිමි කරගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ සමත් වුණා.

තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලියේ තරග 1 ට 0 ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පෙරමුණේ පසුවනවා.

Your Comments