ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා අවසන් 20-20 අද

9

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු 6ට තරගය ආරම්භවන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදීයි.

දෙරට අතර පැවති පළමු තරග දෙකම ජය ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම මේ වන විටත් තරගාවලියේ ජය හිමි කර ගෙන අවසන්.

Your Comments