ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක් දින තරගය අද

11

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක් දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1යි 30ට ආරම්භ වන අතර පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හිදීයි.
දෙරට අතර පැවති ටෙස්ට් තරගාවලිය 2ට 0 ක් ලෙස ජය ගැනීමට පසුගිය දා ශ්‍රී ලංකාව සමත් වුණා.

Your Comments