ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩේවිඩ් සේකර් ඉල්ලා අස්වෙයි

13

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සේකර් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්ව ඇති බවයි.

ඩේවිඩ් සේකර් 2019 වසරේ දෙසැම්බර් 8 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගත්තා.

54 හැවිරිදි ඔහු මීට පෙර එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව වැනි කණ්ඩායම් සදහා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කලා.

මේ අතර ඔහුගෙන් පුරප්පාඩු වු එම ධුරය සදහා බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය වෙනුවෙන් චමින්ද වාස් පත් කිරීමට නියමිතව ඇති බවයි ක්‍රිඩා ආරංචිමාර්ග සදහන් කලේ

Your Comments