ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ධුරයෙන් ඉවත්වෙයි?

39

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වන ස්ටීව් රික්සන් සිය ධූරයෙන් ඉවත් වීමට නියමිත බව වාර්තා වනවා.
ඒ, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග ඇතිව තිබෙන ගැටලුකාරී වාතාවරණයක් හේතුවෙන්.
ලෝක කුසලානය නිමා වන තුරු පමණක් ඔහු පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබුණා.
කෙසේ වෙතත්, ස්ටීව් රික්සන් තවදුරටත් අදාළ තනතුරේ රදවා තබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවටයි වාර්තා වුණේ.
නමුත් චන්දික හතුරුසිංහ මහතා මහතා සමග ඔහුගේ පවතින ආරවුල් තත්ත්වය හේතුවෙන් ස්ටීව් රික්සන් සිය ධූරයෙන් ඉවත් වනු ඇති බව සදහන්.

Your Comments