ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

29

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් දූපත් කරා පිටත්ව යාමට පැය කිහිපයක් තිබියදී ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ කර නැහැ.

Your Comments