ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ලකුණු 42ක ඉලක්කයක්

12

සංචාරක අයර්ලන්ත ඒ කණ්ඩායම සමග පැවති පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුළු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම මීට සුළු මොහොකතකට පෙර සමත් වුණා.
තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට හිමිව තිබූ ඉලක්කය ලකුණු 42ක්.
තරගය කොළඹ එස් එස් සී ක්‍රිඩාංගනයේ පැවති අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන දෙවන හා අවසන් නිල නොවන ටෙස්ට් තරගය ලබන 13 වනදා ආරම්භ වීමට නියමිතයි.

Your Comments