ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව බලාපොරොත්තු බිඳ වැටෙන ලකුණු

14

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගය මේ වන විට චෙස්ටර් ලී ස්ටී්‍රට් හී දී පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 203ක් පමණයි.
කුසල් ජනිත් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 30 බැගින් රැස් කළා.

Your Comments