ලෝක කුසලාන ඉන්දීය සංචිතය නම් කිරීම අද

6

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
නායක විරාට් කෝලි හා ඉන්දීය තේරීම් කමිටු නිළධාරීන් අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ද අද පැවැත්වෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ලෝක කුසලානය සදහා සංචිත ප්‍රකාශයට පත් කර ඇත්තේ නවසීලන්තය සහ ඔස්ටේ්‍රලියාව පමණයි.

Your Comments