ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද

11

එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය අද පැවැත්වෙනවා.

ඒ, ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ වන අතර තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ මැන්චෙස්ටර් හිදීයි.

Your Comments