ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ තරගයකින් මාලගමුවට තෙවන ස්ථානය

65

ස්පාඤ්ඤයේ පැවැත්වෙන ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ තරගයකින් ධාවන ශූර ඩිලන්ත මාලගමුව තෙවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

තරගාවලියේ තුන්වන වටය පැවැත්වෙන්නේ බාසිලෝනා හිදීයි.

ඩිලන්ත මාලගමුවගේ මෙම ජයග්‍රහණයවෙනුවෙන් සංචාරක අමාත්‍යාංශය සහ ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කළා.

මාලගමුව සහභාගී වන අනෙක් තරගය මෙරට වේලාවෙන් අද පස්වරු 2යි 10ට ආරම්භ කිරීමට නියමිතයි.

Your Comments