රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

12

රමේෂ් මෙන්ඩිස් අද ටෙස්ට් වරම් දිනා ගත්තා.

 

ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි වු 154 වැනි ක්‍රීඩකයායි.

සංචාරක එංගලන්ත කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන තරගයේ ශ්‍රී ලංකාව වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කලේ.

පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා.

Your Comments