රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටය ආරම්භ කෙරෙයි

14

රග්බි ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වනවා.

ඒ අනුව පළමු අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් අද දිනයේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

පළමු තරගය ලෙස එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව තරග වැදීමට නියමිත අතර, දෙවන තරගය ලෙස නව සීලන්තය සහ අයර්ලන්තය තරගවදිනු ඇති.

Your Comments