මෝර්කල් සමුගැනීමට තීරණය කරයි

8

දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක ඇල්බි මෝර්කල් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ජාතික කණ්ඩායම වෙනුවෙන් ඔහු එක්දින තරග 58කට, 20යි 20 තරග 50කට සහ එක් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර තිබුණා.

වෘත්තීය ක්‍රිකට් පිටිය තුළ වසර 20ක පමණ කාලයක් කටයුතු කළ ඇල්බි මෝර්කල් මේ වන විට 37 වන වියේ පසුවනවා.

ඉන්දියාවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ද ඔහු කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්වුණා.

Your Comments