මෙල්බර්න් ස්ටාර්ස් නව පුහුණුකරු ඩේවිඩ් හසී

8

හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායමේ නායකයා වූ ඬේවිඞ් හසී එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
මෙතක් අදාළ ධූරයේ කටයුතු කළ ස්ටීවන් ෆ්ලෙමින්ග් වෙනුවටයි මෙම නව පත් කිරීම සිදු කර ඇත්තේ.
ඬේවිඞ් හසී වසර දෙකක කාලයක් සදහා මෙල්බර්න් ස්ටාර්ස් කණ්ඩායම සමගින් ගිවිසුම් අත්සන් කර තිබෙනවා.

Your Comments