බිග්බෑෂ් තරගාවලියේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය ඇඩිලේඩ් ක්‍රීඩාංගණයෙන් ඉවත් කෙරේ

28

බිග්බෑෂ් තරඟාවලියේ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩල ඇඩිලේඩ් ක්‍රිඩාංගනයෙන් ඉවත් කරගෙන තිබෙනවා.
ඒ, දකුණු ඕස්ටේ්‍රලියාවේ කොවිඞ් 19 ව්‍යාප්තිය හේතුවෙන්.

එම පිරිස ගුවන් මගින් සිඩ්නි නුවර වෙත ගෙන්වා ගැනීමටයි ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත්තේ.
කෙසේ වෙතත් සංචාරක ඉන්දීය පිල සහ ඕස්ටේ්‍රලියාව අතර පළමු ටෙස්ට් තරඟය දෙසැම්බර් 17 වැනිදා සිට ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහෙත් එය නැරඹීහ සඳහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවන්නේ නැහැ.

 

Your Comments