බංග්ලාදේශ සහ පකිස්ථාන කාන්තා කණ්ඩායම් අතර දෙවන විස්සයි විස්ස තරගය අද

8

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර, දෙවන 20යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා.
තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පළමු තරගය වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේදි අතහැර දැමීමට කටයුතු කරනු ලැබුවා.

 

Your Comments