බංග්ලාදේශ ප්‍රිමීයර් ලීග් තරගාවලිය කල් දැමීමට පියවර

21

බංග්ලාදේශ ප්‍රිමීයර් ලීග් තරගාවලිය කල් දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම හේතුවෙන්.

බංග්ලාදේශ ප්‍රිමීයර් ලීග් තරගාවලියලබන දෙසැම්බර් මස ආරම්භ වීමට නියමිතව තිබුණා.

එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නස්මුල් හසන් ප්‍රකාශ කර ඇත්තේ එම තරගාවලිය ලබන වසරේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි.

Your Comments