පාකිස්ථාන – ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අද

23

පාකිස්තාන කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රීකට් තරඟයේ දෙවන දිනය අදයි.
මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ඕස්ට්‍රේලියා කණ්ඩායම මීට සුලු මොහොතකට පෙර සිය පළමු ඉනිම සඳහා පන්දු වාර 14ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 43 ලබා සිටියා.
පාකිස්තාන කණ්ඩායම පළමු ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 282 රැස් කළා.
ඒ අනුව ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මේ වන විට පාකිස්තාන පළමු ඉනිමට වඩා ලකුණු 239ක් පිටු පසින් පසු වනවා.

 

Your Comments