පාකිස්තාන සුපර් ලීග් 20 යි 20 අත්හිටුවයි

2

කොරෝනා අසාදිත ක්‍රීඩකයින් තිදෙනෙකු වාර්තාවීමත් සමග පාකිස්ථානු සුපර් ලීග් විස්සයි විස්ස තරගාවලිය අත්හිටුවා තිබෙනවා.

පාකිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලය සහ කණ්ඩායම් හිමිකරුවන් අතර පැවැත්වූ සාකච්ජාවකින් පසුවයි තීරණය ට එළඹ ඇත්තේ.

තරගාවලිය අතරතුර වාර්තාවු සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 07ක්.ඒ අතරින්, 06 දෙනෙකුම ක්‍රීඩකයින් වන අතර තරගාවලියේ තරග 34 න් මේ දක්වා පවත්වා ඇත්තේ තරග 14ක් පමණයි.

Your Comments