පකිස්ථානයට එරෙහි පළමු විස්සයි විස්ස තරගය ජය ගැනීමට හේතුව

13

තරුණ ක්‍රිඩකයින් නිසි සැලසුමකට අනුව ක්‍රිඩා කිරීම පාකිස්ථානයට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා හේතු වූ බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.
පළමු 20යි 20 තරගයෙන් ලකුණු 64ක ජයක් වාර්තා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

Your Comments