පකිස්ථානයට එරෙහි තෙවන හා අවසන් විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය ලංකාවට

7

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පලමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කලේ.
තරගය ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවැති පළමු තරග දෙක ජයගත් ශ්‍රී ලංකාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන අවසන්.

Your Comments