නායකත්වය තමාට ගැටලුවක් නොවන බවට මාලිංගගෙන් ප්‍රකාශයක්

20

තමාට නායකත්වය යම් හෙයකින් අහිමි වුව ද තමා ඉදිරියටත් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින සහ 20යි 20 තරගාවලි සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

Your Comments