දකුණු අප්‍රිකා – ඉනදීය අවසන් ටෙස්ට් තරගයේ තෙවන දිනය අද

4

සංචාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි.

ඊයේ දිනට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුළු 2ක් දැවී ලකුණු 9ක් ලබා සිටියා.

Your Comments