දකුණු අප්‍රිකාවට එරෙහි T20 සංචිතය මෙන්න

22

දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පන්දු වාර 20යි 20 ක්‍රිකට් තරඟවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රිඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයයේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව ඇති අතර උප නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කරනු ඇති.

01.) Lasith Malinga – Captain

02.) Niroshan Dickwella – Vice Captain

03.) Avishka Fernando

04.) Sadeera Samarawickrama

05.) Kusal Mendis

06.) Angelo Perera

07.) Dhananjaya De Silva

08.) Kamindu Mendis

09.) Priyamal Perera

10.) Thisara Perera

11.) Suranga Lakmal

12.) Isuru Udana

13.) Asitha Fernando

14.) Akila Dananjaya

15.) Jeffrey Vandersay

16.) Lakshan Sandakan

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
ඒ අනුව දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර එක්දින තරඟාවලියෙන් අනතුරුව ඔහු දිවයිනට කැඳවන බව සඳහන් .
ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය පිළිබඳව චන්දික හතුරුසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව ක්‍රිකට් ආයතනය සඳහන් කළා.

Your Comments