දකුණු අප්‍රිකානුවන් ඉදිරියට

10

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 148ක් ලබාගැනීමට ඊයේ (03)දිනයේ තරගය නතර කරන විට සමත්ව තිබුණා .

එහිදී ඩීන් එල්ගර් නොදැවී ලකුණු 92ක් ලබා ගනු ලැබුවා .

පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 157ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා.

එහිදී කුසල් ජනිත් පෙරේරා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 60ක්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 07 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසුකිරීමටද නොහැකිවීම විශේෂත්වයකි.

Your Comments