තෙවන 20යි 20 තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

13

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව එංගලන්ත කාන්තා කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 14ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 131ක් ලබා සිටියා.

Your Comments