“තරගාවලිය පරාජයට පත් වුවත් ක්‍රීඩකයින්ට අත්දැකීම් රැසක්”

5

ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පරාජයට පත් වුවද ඒ තුළින් ක්‍රීඩකයින්ට අත්දැකීම් රැසක් ලබා ගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා.

තරග සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණි අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සඳහන් කළා.

Your Comments