ජාත්‍යන්තර කායවර්ධන තරගයකදී ශ්‍රී ලංකාවේ චතුරට තෙවන ස්ථානය

1451

ඩුබායි හි පැවති ජාත්‍යන්තර කායවර්ධන තරගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ  චතුර දිසානායක තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

එමරේට්ස් කායවර්ධන සහ ශාරීරික යෝග්‍යතා සම්මේලනය විසින් සංවිධානය කළ කිලෝ ග්‍රෑම් 90ට වැඩි බර පන්තිය නියෝජනය කරමිනුයි ඔහු එම ජයග්‍රහණය හිමිකරගෙන ඇත්තේ.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් චතුර දිසානායක ඩුබායි සිට සිත නිව්ස් 24 වෙත මෙලෙස අදහස් පළ කළා.

 

Your Comments