කුලසේකරට මාලිංගගෙන් ඇරයුමක්

10

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ජගත් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීම සම්බන්ධයෙන් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ, සිය ෆෙස් බුක් පිටුවට විශේෂ වීඩියෝවක් එක්කරමින්.

එහිදී ඔහු නුවන් කුලසේකරගෙන් ඉල්ලීමක් කළේ තම අවසන් එක්දින තරගය නැරඹීම සදහා හෙට දිනයේ දී ප්‍රේක්ෂකයෙකු ලෙස හෝ සහභාගී වන ලෙසයි.

Your Comments