කාසියේ වාසිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

5

සංචාරක එංගලන්ත කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙක දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය මේ වන විට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 108ක් ලබා ගත්තා.
චමරි අතපත්තු ලකුණු 24යි.
මේ වන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 5ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 53ක් ලබා සිටියා.

Your Comments