කාසියේ වාසිය පාකිස්තානයට – වසර 11කට පසු අලාම්ට ටෙස්ට් තරගයක්

6

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා.

ඒ, සවුත්හැම්ටන් හී දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් පාකිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ෆවඩ් අලාම් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

ඔහු අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළේ 2009 වසරේ දී යි.

ෆවඩ් අලාම් කණ්ඩායමට ක්‍රීඩා කිරීම හේතුවෙන් ශඩාබ් ඛාන්ට මෙම තරගය අහිමි වී තිබෙනවා.

Your Comments