කාසියේ වාසිය නවසිලන්තයට

10

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තයේ මවුන්ට් මෝන්ගැනුයි හී දී මේ වන වි ආරම්භ වී තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව මේ වන විට තරගෙයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර පන්දුවාර 7 ක් අවසානයේ එක් කඩුළුල්ලක් දැවී ලකුණු 42 ක් ලබා සිටියා.
අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට අසේල ගුණරත්න සහ සීකුගේ ප්‍රසන්න කැඳවා තිබීම විශේෂත්වයක්.

Your Comments