කාසියේ වාසිය දිනූ පකිස්තානය පන්දුවට පහර දෙයි

4

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන් කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ වන විට පකිස්ථානයේ කරච්චි ක්‍රීඩාංගණයේදී ආරම්භ වී තිබෙනවා. තරගයේ කාසිය වාසිය දිනා ගැනීම සත්කාරක පකිස්තානු කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කරනු ලැබුවේ.

පකිස්තාන් කණ්ඩායම

Fakhar Zaman,

Imam-ul-Haq,

Babar Azam,

Haris Sohail,

Iftikhar Ahmed,

Sarfraz Ahmed (capt, wk),

Imad Wasim, Shadab Khan,

Wahab Riaz,

Mohammad Amir,

Usman Shinwari

 

ශ්‍රී ලංකා කණ්ඩායම

Lahiru Thirimanne (capt)

Sadeera Samarawickrama (wk)

Danushka Gunathilaka

Avishka Fernando

Oshada Fernando

Shehan Jayasuriya

Dasun Shanaka

Isuru Udana

Wanindu Hasaranga

Nuwan Pradeep

Lahiru Kumara

Your Comments