ක්‍රීඩාංගණය තෙත් වීමෙන් පැයක ප්‍රමාදයක් – කාසියේ වාසිය නවසීලන්තයට

28

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වන තරයේ කාසියේ වාසිය ලබා ගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ පාකිස්තානයට එරෙහිවයි.

තරගය පැවැත්වෙන්නේ Birmingham හි දී.

ක්‍රීඩාංගණයේ තෙතබරිත භාවය හේතුවෙන් තරගය ආරම්භ කළේ නියමිත වෙලාවට පැයකට පමණ පසුවයි.

කණ්ඩායම් දෙක….

New Zealand:
1 Colin Munro 2 Martin Guptill 3 Kane Williamson (capt) 4 Ross Taylor 5 Tom Latham (wk) 6 Colin de Grandhomme 7 Jimmy Neesham 8 Mitchell Santner 9 Matt Henry10 Lockie Ferguson 11 Trent Boult

Pakistan:
1 Imam-ul-Haq, 2 Fakhar Zaman 3 Babar Azam, 4 Mohammad Hafeez 5 Haris Sohail 6 Sarfaraz Ahmed (capt&wk), 7 Imad Wasim, 8 Shadab Khan, 9 Mohammad Amir, 10 Wahab Riaz 11 Shaheen Afridi

Your Comments