ඕස්ට්‍රේලියා – පකිස්තාන ක්‍රිකට් තරගාවලියේ තරග කාල සටහන ප්‍රකාශ කෙරේ

8

සංචාරක ඔස්ටේ්‍රලියා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව අදාළ තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන්නේ ලබන මාර්තු 22 වනදායි.
තරගාවලිය මාර්තු 31 වනදා දක්වා ඩුබායි, අබුඩාබි සහ සාජා හී දී පැවැත්වීමට නියමිතයි.

Your Comments