ඕස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් 218ක ඉලක්කයක්

7

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ සහ ඔස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ඔස්ටේ්‍රලියා කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුළු 4 දැවී ලකුණු 217ක් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජයගග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 218ක් ලබාගත යුතුයි.

තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හිදීයි.

Your Comments