එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ජුලි 8 වනදා සිට

15

එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්වීමට සැළසුම් කළ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජුලි 8 වනදා සිට ආරම්භ කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.
තරග 3කින් යුතු ටෙස්ට් තරගාවලිය දින 21ක කාලයක් තුළදී පැවැත්වීමට නියමිත බවයි එරට ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
පළමු ටෙස්ට් තරගය ජූලි 8 වනදා ආරම්භ වන අතර සියලු තරග ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වෙනු ඇති.

Your Comments