එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් ස්වයං නිරෝධායනයක ලක්කෙරේ

75

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක ඇලෙක්ස් හේල්ස් මේ වන විට ස්වයං නිරෝධායනකට ලක් කර තිබෙනවා.
ඒ, පාකිස්තානයේ සිට පැමිණීමෙන් පසුව ඔහු උණ රෝගී තත්ත්වයෙන් පෙළීම හේතුවෙන්.
කෙසේ වෙතත් ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කළේ තමාට කොරෝනා රෝගය වැළදී ඇති බවට පළව ඇති මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.
ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණවලට මුහුණ දීමට නියමිත බවද හේල්ස් කියා සිටියා.

Your Comments