උරුගුවේ සහ ඉරාන කණ්ඩායම් පාපන්දු ලෝක කුසලාන ජයක් ලබයි

16

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවැති තරග දෙකකින් ජය වාර්තා කිරීමට උරුගුවේ සහ ඉරාන කණ්ඩායම් සමත් වුණා.
ඔවුන් හමුවේ පිළිවෙළින් පරාජයට පත් වූයේ ඊජිප්තු සහ මොරොක්කෝ කණ්ඩායම්.
උරුගුවේ සහ ඉරාන කණ්ඩායම් තරග දෙක ජය ගත්තේ ගෝල 1-0ක් ලෙසයි.

Your Comments